නුගේගොඩ – ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා.
ඒ අනුව රාත්‍රි නවයේ සිට අලුයම 05.30 දක්වා කාලය තුළ එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
