ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
මේ නිසා ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අනුව පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී ප්‍රදේශවල මෙම රථ වාහන තදබදය පවතින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
