නීති විරෝධීව වෙනත් රටකට යාමට උත්සහ කළ පුද්ගලයින් 21 දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් කොළඹට නාවික සැතපුම් 117ක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමේ
Posted on Author admin
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත… Read More
ආසියානු නැගී එන කණ්ඩායම් තරගාවලිය කොළඹදී අද ඇරඹේ
Posted on Author admin
ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරන වයස 23 න් පහළ ආසියානු නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තරග අද කොළඹදී ආරම්භ වනවා. තරගාවලියේ බී කාණ්ඩයේ තරග ඊයේ පාකිස්ථානයේ කරච්චි නුවරදී… Read More
මොරගහකන්දේ වාන් දොරටු විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
දශක 04 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින්, එහි වාන් දොරටු විවෘත කිරීම අද සිදු කෙරෙනවා. ඒ,… Read More