Gossips

නීති විරෝධී ලෙස රන් ගෙනගිය ඉන්දියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

රන් කැබලි 12 ක් ගුද මාර්ගවල සඟවා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියන් ජාතිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ 33,415 ක් බවයි රේගුව සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් වනවා.