නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් මිලියන 1.3ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරු මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ගෙනවිත් ඇති බවයි රේගුව පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක් බව සඳහන්.
ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල
