නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (17) උදෑසන යළි දිවයිනට පැමිණියා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි.
ඔවුන් සමඟ ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකු ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
