නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානය වනවිට වැඩි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අනුරාධපුර සහිරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම වෙනුවෙන් අද පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
මෝදි, විශ්වාසභංගය ජය ගනී
Posted on Author admin
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව ඉදිරිපත් කෙරුණු විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉන්දීය ලෝක් සභාවේදී ඊයේ පරාජයට පත්වුණා. විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ ආන්ද්‍ර ප්‍රදේශ්… Read More
ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක්
Posted on Author admin
මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බම්බලපිටිය – ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාව… Read More
කන්තලේ මාරාන්තික උපවාසය අඛන්ඩව
Posted on Author admin
කන්තලේ – රජ ඇල – චූලාභය හිමි මාවත පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 08 දෙනෙකු ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින 3 ක්. මේ වනවිට උපවාසයට එක්ව සිටි ප්‍රදේශවාසීන් 4 දෙනෙකුු අසාධ්‍ය තත්ත්වයෙන්… Read More