බලපත්රයක් නොමැතිව විදේශීය දුම්වැටි තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල පරිශ්රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇති ඔහු ඉන්දීය ජාතිකයෙක්. 
ගුවන්තොටුපල පොලීසිය සදහන් කළේ ඔහු සතුව තිබී විදේශීය දුම්වැටි 360 ක් සොයා ගත් බවයි.



