නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය – බසාර් වීදිය ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු එම දුම්වැටි තොගය අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
