නීතිවිරෝධී අන්දමින් රන් මුදු 10 ක් සිංගප්පූරුවේ සිට රැගෙන පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලූයම මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කොටිකාවත්ත ප්‍රදේශයේ 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
අත්අඩංගුවට ගත් රන්මුදු වල වටිනාකම රුපියල් දහඅට ලක්ෂයකට ආසන්න බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළේ.
