Gossips

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් රත්‍රං රැගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 11 යි දශම 6 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සදහන් කළේ කල්පිටිය – කුඩාව මුහුදු තීරයේදී අදාළ සැකකරුවන් ඩිංගි බෝට්ටුවකින් මෙම රත්‍රං තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි.