Gossips

නීතිවිරෝධි ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට

නුවරඑළිය – බොරලන්ද ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරක වීසා මත මොවුන් මෙරටට පැමිණ රැකියාවල නිරත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අවුරුදු 24 සහ 42 අතර, වයස්වල පසුවන්නන් වනවා.