Gossips

නීතිය හා සාමය හිටපු ඇමතිගේ ලිපියට පොලිස්පතිගෙන් ප්‍රතිචාර

හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ හිටපු අමාත්‍යවරුන්ට පෙර පැවති ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සිදුකළ ලිඛිත ඉල්ලීම ඉටු කළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියා.
පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බවයි අද (07) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ.