ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රටට අසත්‍ය ප්‍රකාශ කළ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව, පිවිතුරු හෙළ උරුමය පවසනවා.
අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පළකළා.
Related Articles
නිදහස් කුසලාන තරඟාවලියේ දී වැරදුන තැන තිසර හෙළිකරයි
Posted on Author admin
නිදහස් කුසලාන තරඟාවලියේ පළමු තරගයේදීම ඉන්දියාව පරාජය කිරීමත් සමගින් බොහෝ දෙනා අනුමාන කළේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ ශූරතාව දිනාගනු ඇත බවටයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරඟයත් පරාජය… Read More
පොළොන්නරුවේ සිසුන් පිරිසක් බලහත්කාරයෙන් රැගෙන ගිය ඩෙස් පුටු ඉල්ලා විරෝධතාවක
Posted on Author admin
තමන් අධ්‍යාපනය හැදැරීම සඳහා යොදාගත් හොඳ තත්ත්වයේ ඩෙස් පුටු පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයට ඊයේ රැගෙන ගිය බව පවසමින් පොළොන්නරුව උණගලාවෙහෙර ශාන්ති මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් අද… Read More
නවසීලන්තයේ ගිනි අවි නීතිය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය
Posted on Author admin
සිය රට තුළ ක්‍රියාත්මක ගිනි අවි පිළිබඳ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශ කළා. බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති පුද්ගලයෙකු පසුගිය සිකුරාදා… Read More