Gossips නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි – පිවිතුරු හෙළ උරුමය Posted on October 8, 2018 Author admin Comments Off on නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි – පිවිතුරු හෙළ උරුමය ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රටට අසත්‍ය ප්‍රකාශ කළ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව, පිවිතුරු හෙළ උරුමය පවසනවා.අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පළකළා.