Gossips නීතිය සැමට සමාන නොවන බව බොදුබල සේනාවෙන් චෝදනා Posted on October 13, 2018 Author admin Comments Off on නීතිය සැමට සමාන නොවන බව බොදුබල සේනාවෙන් චෝදනා නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව බොදුබල සේනා සංවිධානය අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා. එම සංවිධානයේ ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ නීති ක්ෂේත්‍රය පිළිබඳව කථිකාවතක් වත්මන් සමාජය තුළ ඇතිවිය යුතු බවයි.