නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව බොදුබල සේනා සංවිධානය අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා.
එම සංවිධානයේ ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ නීති ක්ෂේත්රය පිළිබඳව කථිකාවතක් වත්මන් සමාජය තුළ ඇතිවිය යුතු බවයි.
Related Articles
සිමා නිර්ණය ගැන සමාලෝචනයට කතානායකගෙන් පංචපුද්ගල කමිටුවක්
Posted on Author admin
සිමා නිර්ණය වාර්තාව සමාලෝචනය කිරීම සදහා කතානායකවරයා විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. Read More
යකඩ කම්බි කිලෝ 7000ක් සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේදී යකඩ කම්බි කිලෝ 7000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය දිගු කිරීමේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා… Read More
ගමන් වාර කිහිපයකට වෘත්තීය සමිති එකග වෙයි – දැනට දුම්රියේ පාඩුව මිලියන 100 යි
Posted on Author admin
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයෙන් රුපියල් මිලියන 100 ක පමණ අලාභයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු… Read More