Gossips නීතිය සැමට සමානව ක්රියාත්මක විය යුතුයි – හිටපු ජනපති Posted on March 19, 2018 Author admin Comments Off on නීතිය සැමට සමානව ක්රියාත්මක විය යුතුයි – හිටපු ජනපති නීතිය සැමට සමානව ක්රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක ප්රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින්.