යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව පළාත්වලට වෙන් කළහොත් නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
Related Articles
බංග්ලාදේශයේ දී ගුවන් යානයක් පැහැර ගැනීමේ තැත වරදීයි
Posted on Author admin
බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙලෙස පැහැර… Read More
කෝටි දෙකහමාරේ මැණික් කොල්ලයට 04 ක් අල්ලයි
Posted on Author admin
මීගමුව ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි දෙකහමාරක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු හෝමාගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මස 24 වැනිදා මීගමුව නගරයේ… Read More
ව්‍යවස්ථානුකූලව පියවර ගන්නැයි ජනපතිට දන්වන බව කථානායක කියයි
Posted on Author admin
ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය සදහන් කළා. ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා… Read More