යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව පළාත්වලට වෙන් කළහොත් නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
Related Articles
පෙත්සම් විභාගය අවසන් – තීන්දුව ලබාදෙන දිනයක් ප්‍රකාශයට පත් නොකෙරේ – එතෙක් අතුරු තහනම දිගු වෙයි
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම තීන්දුව ලබාදෙන තුරු දීර්ඝ කර තිබෙනවා. මීට… Read More
ETI තැන්පත්කරුවන්ගෙන් ජනපතිට සංදේශයක්
Posted on Author admin
ETI අධ්‍යක්ෂවරුන්ට නීතිමය පියවර ගන්නා ලෙස හා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය අද ජනාධිපති කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දීමට පැමිණියා…. Read More
උකුවෙල ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව සන්ධානයට
Posted on Author admin
පොදුජන පෙරමුණට බලය හිමි වූ මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න තේරී පත්වී තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් ඔහුට සහ… Read More