Gossips නීතිය රාජපක්ෂවරුන්ට පමණයි – හිටපු ජනපති Posted on September 17, 2018 Author admin Comments Off on නීතිය රාජපක්ෂවරුන්ට පමණයි – හිටපු ජනපති රට තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන කාල සීමාවක, රාජපක්ෂවරුන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රාජාංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.