Gossips නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බව බොදුබල සේනාව කියයි Posted on October 16, 2018 Author admin Comments Off on නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බව බොදුබල සේනාව කියයි මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.