රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාවට සෑහීමකට පත්විය නොහැකි බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි නියෝජිතයන් මේ බව පැවසුවේ අද කොළඹදී පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්
Posted on Author admin
කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.98 කින් ඉහළ ගොස් ඒකක 5932.45 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2.76 කින් ඉහළ ගොස් ඒකක 3043.41 ක් ලෙස… Read More
ඇතිමලේ පාසලක සිසුන් ගෙදර නවතී
Posted on Author admin
මොනරාගල – ඇතිමලේ කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට නිසි විසඳුම් ලබාදෙනතුරු සිය දරුවන් පාසලට නොයැවීමට දෙමාපියන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (28) දිනයේ සිසු සිසුවියන් පාසලට නොපැමිණීම හේතුවෙන්… Read More
ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටෙයි – 25 දෙනෙකු මරුට
Posted on Author admin
බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා පළාතේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී එහි ගමන් ගත් පුද්ගලයින් 25 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එරට උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම ඒ… Read More