Gossips නීතිය ඉටු කිරීමට ඉඩ නොදෙන පිරිසක් ආණ්ඩුවේ සිටින බවට හෙළ උරුමයෙන් චෝදනා Posted on March 15, 2018 Author admin Comments Off on නීතිය ඉටු කිරීමට ඉඩ නොදෙන පිරිසක් ආණ්ඩුවේ සිටින බවට හෙළ උරුමයෙන් චෝදනා නීතිය නිසි අයුරින් ඉටු කිරීමට ඉඩ නොදෙන පිරිසක් යහපාලන ආණ්ඩුවේ සිටින බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.