මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ප්‍රමාදවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියාසිටියේ බැඳුම්කර වංචාවට අදාළව වරදකරුවන් වන පුද්ගලයින්ට අනිවාර්යෙන්ම දඬුවම් ලබාදිය යුතු බවයි.
