Gossips නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක කියයි Posted on March 18, 2019 Author admin Comments Off on නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක කියයි වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.rn