Gossips

නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

මෙරට නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ මාතර අද (08) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.