නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.
ජාතික විද්‍යා පදනමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
Related Articles
ව්‍යාපාරිකයෙක් පැහැරගත් තුන්දෙනෙකු, අධිවේගයේදී අල්ලයි
Posted on Author admin
අහංගම නගරයේ ව්‍යාපාර කටයුතුවල යෙදුණු පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොලෙහි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (15) අත්අඩංගුවට… Read More
මාර්ගයට කුණු දැමූ 50කට හොරණදී වැඩ වරදී
Posted on Author admin
හොරණ නගරය අවට ප්‍රධාන මාර්ග දෙපස නීතිවිරෝධී ලෙස කසල බැහැර කළ පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ඊයේ (21) රාත්‍රී කළ මෙහෙයුමකදීයි…. Read More
දැඳුරු ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Posted on Author admin
දැඳුරු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් දැඳුරු ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More