Gossips නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියි – සුජීව සේනසිංහ Posted on January 30, 2019 Author admin Comments Off on නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියි – සුජීව සේනසිංහ නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. ජාතික විද්‍යා පදනමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.