Gossips

නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලැබුනු රුපියල් මිලියන 2 ක චෙක් පත් ආරක්ෂක නිලධාරීන් මුදල් කර රජයේ ඇමතිවරයෙකුට ලබා දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.