යෝජිත ප්රතිත්රස්ත පනත හරහා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය මර්දනය කිරීමට උත්සාහ කරන බවට නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අද (07) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා.
rn
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්රිපුද්ගල විශේෂ මහාධිකරණයට
Posted on Author admin
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද (27) පෙරවරුවේ… Read More
බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබයි
Posted on Author admin
අලව්ව කපුවරල ප්රදේශයේදී අද සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ… Read More
උපකාරක පන්තියකදී සිසුවෙකුට පහරදුන් ස්වෙච්ඡා ගුරුවරියක් අත්අඩංගුවට
Posted on Author admin
පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහරදුන් ස්වෙච්චා ගුරුවරියක් හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 29 වනදා ඇය මෙම පහරදීම සිදුකර ඇත්තේ හලාවත – වට්ටක්කල්ලිය ප්රදේශයේ… Read More