සයිටම් ආයතනය සම්බන්ධ ගැටළුවට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව අරගල දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සමඟ ඒකාබද්ධව කොළඹ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
සහතික මිලෙන් සම්බා සහ නාඩු වෙළඳපොළට
Posted on Author admin
රජය විසින් ගොවින්ගෙන් රුපියල් 41ක සහතික මිලකට මිලදී ගත් සම්බා සහ නාඩු වී, සහල් බවට පරිවර්තනය කර වෙළඳපොළට නිකුත් කිරීම ඊයේ (30) සිට ආරම්භ කළ බව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළා. ඒ… Read More
කොළොන්න වෙළඳසැලක ගින්නකින් හිමිකරුට තුවාල – වාහන දෙකකට හානි
Posted on Author admin
රත්නපුර – කොලොන්න – සුරිය කන්ද මාර්ගයේ බුලූතොට මංසන්ධියේ නිමි ඇදුම් වෙළදසැලක ඊයේ රාත්‍රීයේ හදිසි ගින්නක් ඇතිවුණා. ගින්නත් සමඟ පිපිරීමක්ද සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
යුද ගැටුම් නිසා ඇෆ්ගනිස්ථානයේ 3800ක්, පසුගිය වසරේදී මරුට
Posted on Author admin
පසුගිය වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව පෙර කවර වසරකටත් වඩා ඉහළ අගයක් ගෙන ඇති බව ජගත් සංවිධාන වාර්තාවකින් හෙළිවනවා. අද ප්‍රකාශයට පත් කෙරුණු එම වාර්තාවට… Read More