Gossips නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති කියයි Posted on August 24, 2018 Author admin Comments Off on නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති කියයි නිසි කලට මැතිවරණ පැවැත්වීම සඳහා සියළු පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බණ්ඩාරනායක – ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.