කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සිදුව මාස 21 කට ආසන්න කාලයක් ගතව ඇතත් මේ දක්වා වන්දි ලබාදීම නිසි පරිදි අවසන් කර නොමැති බවට සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරනවා.
සාලාව නගරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් අද (18) මේ අදහස් පළකළා.
Related Articles
ජනපති, අගමැති විශ්වාසයෙන් – ඇමති දුමින්ද
Posted on Author admin
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අවිශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ… Read More
සිව් හැවිරිදි දියණිය කලාඔයට දැමූ මව යළි රිමාන්ඩ්
Posted on Author admin
තම සිව් හැවිරිදි දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි…. Read More
20 අභියෝගයට ලක් කරමින් ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්… Read More