Gossips

නිසි අයුරින් නොලැබුණු සාලාවේ වන්දි

කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සිදුව මාස 21 කට ආසන්න කාලයක් ගතව ඇතත් මේ දක්වා වන්දි ලබාදීම නිසි පරිදි අවසන් කර නොමැති බවට සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරනවා.
සාලාව නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් අද (18) මේ අදහස් පළකළා.