මේ වසරේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ධාරිතාව සියයට 0.6 කින් වර්ධනය වී තිබෙනවා.
එය ජූනි මාසයේදී පෙර වසරේ අදාළ කාලයට අනුරූපව සියයට 0.4ක වැඩිවීමක් පෙන්නුම් කළා.
මෙහිදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තාවන්නේ තෙල් පිිරිපහදු, සකසන ලද ලෝහ නිෂ්පාදන සහ රෙදි නිෂ්පාදනවලයි.
Related Articles
ආණ්ඩුව, පාර්ලිමේන්තුව වර්ජනය කරයි
Posted on Author admin
කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කතානායකවරයා පත්කළ සාමාජික සංයුතියට විරෝධය පළ කර ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, පසුව ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තු… Read More
නැඟණිය ඉදිරිපිට දී සිරුරට ගිනි තියාගත් නවගත්තේගම 15 හැවිරිදි පාසල් සිසුවිය
Posted on Author admin
සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ නවගත්තේගම, මුල්ලේගම පදිංචි වයස අවුරුදු… Read More
පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් සී අයි ඩ් භාරයට
Posted on Author admin
ඩුබායි හි සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්… Read More