මේ වසරේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ධාරිතාව සියයට 0.6 කින් වර්ධනය වී තිබෙනවා.
එය ජූනි මාසයේදී පෙර වසරේ අදාළ කාලයට අනුරූපව සියයට 0.4ක වැඩිවීමක් පෙන්නුම් කළා.
මෙහිදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තාවන්නේ තෙල් පිිරිපහදු, සකසන ලද ලෝහ නිෂ්පාදන සහ රෙදි නිෂ්පාදනවලයි.
Related Articles
දේශපාලන කුමන්ත්‍රණයක් ගැන රජයේ අමාත්‍යවරයෙකු හෙළි කරයි
Posted on Author admin
එළැඹෙන අගෝස්තු මස 03 වැනිදා සිදුකිරීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අසාධාරණ බවත්, ඔවුන්ට එය අදාළ නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ශ්‍රී… Read More
හින්දු පුවත්පතේ ප්‍රවෘත්තිය ගැන හින්දු ප්‍රකාශන සමූහයේ සභාපති වගකීම භාර ගනී
Posted on Author admin
‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සාහ කරනවා‘‘ යන ශීර්ෂය යටතේ ද හින්දු පුවත්පතේ පලවූ ප්‍රවෘත්තිය වෙනුවෙන් තම ආයතනය පෙනී සිටින බව ද හින්දු ප්‍රකාශන සමූහයේ… Read More
පේරාදෙණිය සරසවියේ උද්ඝෝෂණයක්
Posted on Author admin
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලුව පීඨ 9 ක සිසුන් අද දේශණවලට සහභාගී වීමෙන් වැළකී උද්ඝෝෂණයක නිරතවුනා. ඒ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිටදීයි. සරසවියේ පහසුකම් පිළිබඳ… Read More