Gossips නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළයෑමක් Posted on July 17, 2018 Author admin Comments Off on නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළයෑමක් නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා. එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක් ලෙස සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.