නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක් ලෙස සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
Related Articles
ව්‍යවස්ථා සංශෝධනයට බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයින් සතු බව අගමැති කියයි
Posted on Author admin
ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ… Read More
යාපනය අර්තාපල් ගොවීන්ගෙන් මැසිවිල්ලක්
Posted on Author admin
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග වෙළඳපොලේ අර්තාපල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 අතර, මිලකට… Read More
සමනලවත්තේ අතුරුදන් දරුවා සොයා හතරවන දිනටත් මෙහෙයුම්
Posted on Author admin
දින 4ක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවා සෙවීමේ කටයුතු අද දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය සිකුරාදා සිට සිදුකරන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේදී යුද… Read More