මාර්තු මාසයේදී මෙරට නිෂ්පාදන ක්රියාකාරකම්වල ඉහළ වර්ධනයක් සිදුවී තිබෙනවා.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී 55.6 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේදී 65.6 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
Related Articles
ඉන්දුනීසියානු මහ මැතිවරණය අදයි
Posted on Author admin
ඉන්දුනීසියානු මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මෙවර මැතිවරණයේදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් දිනකදී තෝරා පත් කරගැනීම විශේෂත්වයක්. ඡන්දය භාවිත කිරිම සඳහා මිලියන 190 කට… Read More
ඥානසාර හිමි වෙනුවෙන්, භික්ෂූන් වහන්සේ කොළඹදී සත්යග්රහයක
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව විවිධ සංවිධාන වලට අයත් භික්ෂූන් වහන්සේ පිරිසක් අද පස්වරුවේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්යග්රහයක් ආරම්භ… Read More
ජනාධිපති ඝාතන කුමන්ත්රණය ගැන නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්
Posted on Author admin
ජනාධිපති ඝාතන කුමන්ත්රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ඊයේ (27) අම්පාරේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තවත් හෙළිදරව්වක්… Read More