Gossips නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් Posted on April 19, 2018 Author admin Comments Off on නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් මාර්තු මාසයේදී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් සිදුවී තිබෙනවා. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී 55.6 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේදී 65.6 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.