Gossips

නිවාස 50කට හානි කළ සුළඟ

මාවනැල්ල, අඹදෙණියවත්ත ප්‍රදේශයේ හමා ගිය සුළඟකින් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.
එම නිවැසියන් පසුගියදා සිදුවූ සාමසරකන්ද නායයාම සහ අධි නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වූ වැසියන්වන අතර ඔවුන් පවසන්නේ තමන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.