ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් පසුගිය වසරේදී රුපියල් කෝටි 29 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බව එම අධිකාරිය සුරැකීමේ සංවිධානය පවසනවා.
අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම මුදල 2015 වර්ෂයේ වියදම් කළ මුදල මෙන් දස ගුණයක් පමණවන බවයි.
Related Articles
මුහුදු රළ ඉහළ යාමක්
Posted on Author admin
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල හෙට (24) දක්වා මුහුදු රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර, මේ නිසා මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ… Read More
ආණ්ඩුවට එක්වන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් රතු එළියක්
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් අමාත්‍යධූර ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති… Read More
හමුදා ට්‍රක් රථයක වෑන් රථයක් ගැටී පස්දෙනෙකු රෝහලේ
Posted on Author admin
ඒ-9 මාර්ගයේ වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ යුද හමුදා ට්‍රක් රථයක් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ඇඟලුම් සේවිකාවන් පස් දෙනෙකු… Read More