Gossips

නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානයෙන් හෙළිදරව්වක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් පසුගිය වසරේදී රුපියල් කෝටි 29 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බව එම අධිකාරිය සුරැකීමේ සංවිධානය පවසනවා.
අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම මුදල 2015 වර්ෂයේ වියදම් කළ මුදල මෙන් දස ගුණයක් පමණවන බවයි.