Gossips

නිවාස සංවර්ධන අධිකාරිය පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇතැයි හෙළිදරව්වක්

නිවාස සංවර්ධන අධිකාරිය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ලාභ ලබන ආයතනයක්ව පැවති එය මේවන විට පාඩු ලබන ආයතනයක් බවට පරිවර්ථනය වී ඇතැයි අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරවරෙයකු පවසනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළා.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ වැඩතහනමට ලක්වූ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්මශ්‍රී කාරියවසම් මහතායි.