Gossips නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට ලැබුණු පිළිතුර – ගෝඨාභය රාජපක්ෂ Posted on July 2, 2018 Author admin Comments Off on නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට ලැබුණු පිළිතුර – ගෝඨාභය රාජපක්ෂ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් හොඳම පිළිතුර ලබාදී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව සදහන් කළා.