තමන් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද
රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මාවතගම ප්රදේශයේ විහාරස්ථානයකදී අද පෙරවරුවේ පැවති ආගමික උත්සවයකදී.
Related Articles
වන්දි ඉල්ලා අනුරාධපුරයේ විරෝධතාවක්
Posted on Author admin
අනුරාධපුර ඉදි කෙරුණු යාන්ඔය ජලාශයට යටවූ ගම්මානවල නිවාස හා ඉඩම්වලට මේ දක්වා වන්දි නොලැබුණු ජනතාව අද පස්වරුවේ අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩාවැදී තමන්ට වන්දි ලබාදෙන… Read More
ග්රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව හෙළිවේ
Posted on Author admin
කොළඹ – ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ල, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(15) පෙරවරුවේ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී සිදුකළ මූලික නිරීක්ෂණවලදී අනාවරණ… Read More
ගලහ රෝහලට පහරදුන් තවත් 5 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැදල සහ දෙහිවල ප්රදේශවල සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන්… Read More