හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීන සමාගමකින් මුදල් ලබාගත් බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පළ කළ වාර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
Related Articles
ජනතා අපේක්ෂා අයවැයෙන් ඉටුකිරීමට නොහැකිවී ඇත්තේ බැඳුම්කර වංචාව නිසා බව මන්ත්‍රී සුසිල් කියයි
Posted on Author admin
ආණ්ඩුවේ අයවැය තුළින් ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට නොහැකි වී ඇත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවේ පාඩුව තවදුරටත් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්… Read More
විග්නේෂ්වරන්ගෙන් හෙට අවසන් තීන්දුවක් – ඩග්ලස් වීණාවෙන්
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳ අවසන් තීන්දුවක් හෙට ප්‍රකාශයට පත් කරන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ… Read More
16 දෙනා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් වලට සහභාගි වන බව කියයි
Posted on Author admin
ඉදිරි සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තම පාර්ශවයද සහභාගි වන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න… Read More