හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා.
එමඟින් ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට බලපෑම් නොකරන ලෙසයි.
