හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා.
එමඟින් ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට බලපෑම් නොකරන ලෙසයි.
Related Articles
හිටපු ජනපති දෙබිඩි පිලිවෙතක – එජාපය කියයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙබිඩි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් කියා සිටියේ… Read More
ලොවම කළඹමින් ලෝකෙම ATM යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක්
Posted on Author admin
බැංකු හරහා එදිනෙදා ගණුදෙනු සිදුකරණ දහස් ගණන් ව්‍යාපාරිකයන් මෙන්ම ලොවපුරා මූල්‍ය ආයතන සලිත කරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස වාර්තාකර ඇත්තේ ලොවපුරා බැංකු ATM යන්ත්‍රවලට සයිබර්… Read More
ජනපතිගෙන් විශේෂ උපදෙසක්
Posted on Author admin
අධික වැසි සහ ජලගැලීම් නිසා විපතට පත් කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපති උපදෙස් දී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. Read More