Gossips නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරයි Posted on July 3, 2018 Author admin Comments Off on නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිව්යෝක් ටයිම්ස් වාර්තා කරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.