Gossips

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව ගැන දේශපාලන වේදිකාවේ විවිධ අදහස්

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පළවූ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව පිළිබඳව අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.