ඇමරිකාවේ – නිව්යෝක් නුවර ෂෙහාරි නගරයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ මංගල යුවලක් සහ ඔවුන්ගේ ඥතීන් 18 දෙනෙකු මෙන්ම මාර්ගයේ සිටි මගීන් දෙදෙනෙකු ද මෙම අනතුරෙන් මියගොස් ඇති බවයි.
මෙම මෝටර් රථය වාහන නැවැත්වීමේ අංගනය කරා පිවිසීමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
