Gossips

නිවස ගිනි ගැනීමෙන් පාසල් දරුවන් 4 ක් අසරණ වෙයි

කහවත්ත – පනාපිටිය ප්‍රදේශයේ නිවසක් අද (04) අලුයම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් පාසල් අධ්‍යාපනය හදාරණ දරුවන් 4 දෙනෙකු අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.