Gossips

නිවසේ ආර්ථිකය මෙන්ම සංචාරක ආර්ථිකයත් ශත්මත් කිරීම අරමුණයි – අගමැති

නිවසේ ආර්ථිකය ශක්තිමත් කරන අතරතුර රටේ සංචාරක ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ සේවාව ආරම්භ කිරීමේ උත්සවයට ගාලුමුවදොරදී ඊයේ (30) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.