සිව්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන හෙට (29) නිල සංචාරක් සඳහා නේපාලය බලා පිටත්ව යාමට නියමිතයි.
බෙංගාල බොක්ක ආශ්රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය පිළබඳ සාකච්ඡා කිරීම මෙවර සමුළුවේ ප්රධාන අරමුණයි.
සිව්වන බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ අනිද්දා (30) නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වීමට නියමිතයි.
