Gossips

නිල විදේශ සංචිතය ඉහළට

අප්‍රේල් මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එමඟින් රජයේ ශේෂපත්‍රය ශක්තිමත් වී ඇති අතර, ස්වෛරීත්ව බැඳුම්කර අලෙවියෙන් ලැබුණු විදේශ විනිමයද ඊට ඉවහල් වූ බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.