Sports

නිලූක කරුණාරත්නට ඔලිම්පික් ඉදිරි වටය අහිමි වෙයි

COLOMBO (News 1st) – නිලූක කරුණාරත්න අද(26) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී බැඩ්මින්ටන් කේවල ඉසව්වේ, ඔහු සහභාගී වූ දෙවැනි තරගයෙන් ද පරාජයට පත්විය. ඔහු හමුවේ, අයර්ලන්තයේ නට් ගුයෙන් ජය වාර්තා කළේ, ලකුණු 21-16 හා 21-14 ක් ලෙසය. 21 හැවිරිදි නට් ගුයෙන් ලෝක ශ්‍රේණිගත කිරිම්හී 56 වැනි ස්ථානයේ පසුවේ. නිලූක පසුවන්නේ 115 වැනි ස්ථානයේය. නිලූක මූලික වටයේ […]

The post නිලූක කරුණාරත්නට ඔලිම්පික් ඉදිරි වටය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.