Gossips නිල් මහ සටන අද Posted on March 7, 2019 Author admin Comments Off on නිල් මහ සටන අද කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහ සටන අද ආරම්භ වනවා. ඒ, 140 වන වරටයි. ඊට අමතරව යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර 113 වන උතුරු සංග්‍රමය ද අද පැවැත්වෙනවා.