කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් 140 වන නිල් මහ සටන කඩුලූ හතකින් ජයගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත්වුණා.
තරගයේ පළමු ඉනිම වෙනුවෙන් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සියලූදෙනා දැවී ලකුණු 158 ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී සියලූදෙනා දැවී ලකුණු 259 ක් ලබාගත්තා.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිමේදී සියලූදෙනා දැවී ලකුණු 296 ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී කඩුලූ 3 කට ලකුණු 124 ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
